Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් මන්ත්‍රී වරප්‍රසාදයක් අහෝසි වෙයි! මුද්දර නැවත බාර දෙන ලෙස දැනුම් දෙයි!

2 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබා දී ඇති රුපියල් 350,000ක් වටිනා මුද්දර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටියා.

ඉතිරි මුද්දර පාර්ලිමේන්තුවට හෝ ළගම පිහිටි තැපැල් කාර්යාලයට කඩිනමින් භාර කරන ලෙසයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම අහෝසි වී ගියේය.