පවතින අධික වර්ෂාව හේතුවෙන් සිදුව ඇති ආපදා තත්ත්වය හමුවේ ආපදාවට මුහුණ දී ඇති බස්නාහිර පළාතේ පාසල් කිපිහයක් වසා දැමීට තිරණය කර ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසනවා.
ඒ අනුව, කැළණිය මහා විද්‍යාලය, මීගමුව රෝමානු කතෝලික, බියගම ප්‍රාථමික, යබරලුව ආනන්ද විද්‍යාලය ඇතුළු ආපදාවට ලක්වූ සහ අවතැන් කඳවුරු තිබෙන පාසල් මෙලෙස වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

