Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධ්‍යාපන කොට්ඨාස 3ක සියලු පාසල් හෙට දිනයේ වසා තැබීමට තීරණයක්

2 years ago

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හෙට (14) දිනයේ වසා තැබෙන බස්නාහිර පළාතේ පාසල් පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, කඩුවෙල, කොළොන්නාව සහ වත්තල යන අධ්‍යාපන කොට්ඨාශවල සියලුම පාසල් හෙට (14) වසා තැබෙන බවයි අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.