Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙදරු පියෙක් ජල රකුසාට බිලි වෙයි

2 years ago

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හල්තොට තුතිරිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වැලිකඩගේ වසන්ත කුමාර නැමැති 48 හැවිරිදි දෙදරු පියෙකි

මරණකරු පිටාර ගිය වතුරේ මාර්ගය හරහා ගමන් කිරීමේදී සැඩ පහරට අසුව ගසාගෙන යාමේදී එය දුටු ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී ඔහු බේරාගෙන ට්‍රැක්ටරයකින් හල්තොට රජයේ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.