Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ළහිරු වීරසේකර, රැට්ටා ඇතුළු 9ක් අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්

4 years ago

ජුනි 9 සහ 10 යන දෙදින තුළ කොටුව සහ තලංගම ප්‍රදේශවල සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න (රැට්ටා), ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ ඇතුළු පිරිසක්.

රත්කරව්වේ ජිනරතන හිමි, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි සහ ගල්වැව සිරිධම්ම හිමි ද මෙම සැකකරුවන් පිරිසට අයත්.