11 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතළ ලෙස ලිංගික අපයෝජනයක් සිදු කළ පාසල් සිසුවෙකු සහ දේවාලයක ප්‍රධාන කපුවෙකු සොයා තංගල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සැකකාර පාසල් සිසුවා එම විහාරස්ථානයේම දහම් පාසලේ අධ්‍යාපනය ලබන බව අනාවරණය වී ඇති බව සඳහන් වනවා.
සැකකාර ප්‍රධාන කපුවා එම විහාරස්ථානයේම දේවාලයේ භාරකරු ලෙස රාජකාරි කරන පුද්ගලයෙකු බව ද පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ, සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවයි.

