Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හලාවත නිවසක ගින්නක්! තිදෙනෙක් මරුට!

2 years ago

හලාවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

හලාවත පොලිසිය සඳහන් කළේ ඊයේ (19) රාත්‍රියේ ඇතිවූ ගින්නෙන් එලෙස මියගොස් ඇත්තේ මව, පියා සහ ඔවුන්ගේ දරුවෙකු බවය.