Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෙඩි වැදී මිය ගිය හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේගේ ලේකම්වරයෙකුගේ සිරුරක් හමුවෙයි

2 years ago

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ සිරුර මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ දී හමුව තිබේ.

ඔහුගේ සිරුරේ වෙඩි සලකුණු ඇති බවත් අසල තිබී ගිනි අවියක් ද සොයාගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව මෙම ඝාතනයක් ද නැතිනම් වෙඩිතබාගෙන සියදිවි නසාගැනීමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

මෙම පුද්ගලයා 49 හැවිරිදි කටුගස්තොට වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව වාර්තා වේ.

(source – ada derana)