Starlink අන්තර්ජාල සේවා සඳහා වන ශ්‍රී ලංකාවට අදාළ ගාස්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහි වෙබ් අඩවියේ සඳහන් වන්නේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගන්නා Starlink පැකේජය මාසයකට රුපියල් 15,000ක් පමණ වන බවයි.
එම පැකේජය සඳහා Unlimited Data හිමිවෙයි.
ඒ සඳහා වන උපකරණ ගාස්තුව රුපියල් 105,000ක් වන බව ඔවුනගේ වෙබ් අඩවියේ සඳහන්.
කෙසේවෙතත් ව්‍යාපාරික පැකේජයන් සඳහා වන ගාස්තු පිළිබඳව ඔවුන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

