Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිගෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්! “පිරිසිදු ශ්‍රී ලංකා” නමින් අලුත් වැඩක්!

2 years ago

විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා “පිරිසිදු ශ්‍රී ලංකා” නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

ඊයේ (20) හෝමාගම පැවැති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එමගින් ඉදිරි වසර කිහිපය තුළ ආසියාවේ පිරිසිදුම රට ශ්‍රී ලංකාව බවට පත් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.