Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2022 සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරියේ

4 years ago

2022 සාමාන්‍ය පෙළ දරුවන්ගේ විභාගය 2023 වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිතයි.

අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.