Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැතිවරණ පැමිණිලි ඉහළට

2 years ago

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි (75) ක් වාර්තා වී තිබෙනවා .

එමෙන්ම 2024-9-26 සිට ඊයේ (26) දිනය වන විට වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 791 ක් දක්වා වර්නධය වී ඇති බවටයි වාර්තා වන්නේ.