Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආරුගම්බේ පිළිබඳව නිකුත් කළ නිවේදනය ගැන ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්

2 years ago

ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නොමැති බව මෙරට අමෙරිකානු තානාපති ජූලි ජේ චන්ග් පවසනවා.

කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි, ඇය මේ බව සඳහන් කළේ.

එමෙන්ම අමෙරිකානු ජාතිකයින්ට ආරුගම්බේ ප්‍රදේශයට සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙසට පමණක් උපදෙස් ලබාදී ඇති බව ද තානාපතිනිය කියා සිටියා.