රාත්‍රීයේ සිය ගෙවත්තට පැමිණි වන අලියෙකු පලවා හැරීමට උත්සහ කළ දෙදරු මවක් එම වන අලියාගේ ප්‍රහාරයට ලක්ව එම ස්ථානයේම මිය ගොස් ඇති බව මහවිලච්චිය පොලිසිය පවසනවා .
මෙසේ මිය ගොස් ඇත්තේ මහවිලච්චිය,වම් ඉවුරේ පදිංචිව සිටි 71 හැවිරිදි දෙදරු මවක්.