දෙමළ ජනතාවගේ වැදගත් උත්සව අවස්ථාවක්වන දීපාවලි වෙනුවන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහල දමා තිබෙනවා.
මීට පෙර වර්ෂවල එම මුදල රුපියල් දස දහසක්ව පැවති අතර එය රුපියල් 20,000 දක්වා ඉහළ දැමීමටයි මේ අනුව පියවර ගෙන ඇත්තේ.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සදහන් කළේ, දමිළ කම්කරු ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහළ අගයක පැවතීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.
