Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් පළාත් දෙකක පාසල් කිහිපයකට නොවැම්බර් 1 වනදා නිවාඩු

2 years ago

දකුණේ සහ සබරගමුව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 01 වනදා නිවාඩු ලබාදී තිබේ.

නොවැම්බර් මස 31 වන දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් අදාළ පළාත්වල දෙමළ පාසල්වලට එලෙස නිවාඩු ලබා දී ඇත.

මේ අතර මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 1 වනදා නිවාඩු ලබාදී තිබේ.