Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රන්ජන් රාමනායකගේ ප්‍රධානත්වයෙන් දීපවාලි සැමරුමක්

2 years ago

අද(31) දිනට යෙදී තිබුණු දීපවාලි උත්සවය වෙනුවෙන් කොච්චිකඩේ ශ්‍රී පොන්නම්බලම් වානේශ්වරර් කෝවිලේදී සංවිධානය කර තිබූ දීපවාලි සැමරුම් උත්සවයක් වෙනුවෙන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක, රන්ජන් රාමනායක මහතා සහභාගී විය.

එම අවස්ථාවට ඔහුගේ පාක්ෂිකයන් මෙන්ම එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ තවත් අපේක්ෂක, අපේක්ෂිකාවන් පිරිසක් එක්ව සිටියහ.

a