මරදානේ සිට මාතර බලා ධාවනය වූ ” රුහුණු කුමාරි ” දුම්රිය පීලි පැනීමකට ලක්විම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ කොළඹ සිට බූස්ස දක්වා සහ ගාල්ල සිට කහව දක්වා ගමන් ගන්නා දුම්රිය ප්‍රමාද වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ගිංතොටදි ඊයේ (31) රුහුණු කුමාරි දුම්රිය පීලි පැනීමකට ලක්වුණා.
දුම්රිය පාලක මැදිරිය පැවසුවා දුම්රිය නැවත පීලිගත කිරීමට මෙතෙක් නොහැකි වි ඇති බවයි.
ඒ හේතුවෙන් රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානයේ දි පීලිපැනීම හේතුවෙන් සමුද්‍රදේවි දුම්රිය දොඩන්දූව දුම්රිය ස්ථානයේ සිටත්, සාගරිකා දුම්රිය බූස්ස දුම්රිය ස්ථානයෙන් සහ නයනාකුමාරි දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානයේ සිටත් ගමන් ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් ගාලු කුමාරි දුම්රිය සහ තැපල් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.
එ
e
