දිවයින පුරා පිහිටි විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඉවත් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව එම අමාත්‍යංශය පවසනවා.
ආරක්ෂාව ඉවත් කර ඇතැයි සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රචාරයක් හුවමාරු වන බව සඳහන්.