ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයෙකු වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 80 හැවිරිදි වියේ පසුවුණා.
කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදි අද දින හිටපු උප කුලපතිවරයා ජීවිතක්ෂයට පත් වූ බවයි විශ්ව විද්‍යාලයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
