Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ මැතිවරණයෙන් පසු රටින් පිටවීමට සැරසෙන රනිල්

2 years ago

නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තමන් විවේකයක් ගැනීම සඳහා තමා රටින් පිටව යන බව හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කරයි.

රට යන්නේ තනතුරකටද ඇසූ ප්‍රශ්නයකට හෙතෙම කියා සිටියේ එසේ නොවන බවත් විවේකයක් ගැනීමට විදෙස් ගත වන බවත්ය.

එමෙන්ම තමන්ට දේශන කිහිපයකට ආරාධනා කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

කොළඹදී පැවති තරුණු හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.