කොළඹ – ජාවත්ත මංසන්ධියේ අවන්හලක සේවකයන්ගේ නවාතැන් පොළක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් එම නේවාසිකාගාරයේ කාමර 3 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, යාබද නිවසකට ද ගින්න පැතිරීම නිසා එම නිවාසට ද දැඩි අලාභ හානි සිදුවී ති බවයි වාර්තා වන්නේ.
ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ රථ 02ක් යොදාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
