Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිරුණිකා ඇතුළු සමගි වනිතාවෝ අගමැති නිල නිවස වටලයි(PHOTOS)

4 years ago

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සමගි වනිතා බලවේගයේ පිරිසක් අගමැති රනිල්ගේ නිවස ආසන්නයේ මේ වන විට විරෝධතාවයක නිරත වෙනවා. මේ හේතුවෙන් එම නිවස අසල කොළඹ, මල් පාරේ පස්වන පටුමගට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වනවා.

ගෑස් ටෙන්ඩර් මගඩිය හා රනිල් අගමැති කිරීම සම්බන්ධයෙන් ප්‍රබල වාග් සංග්‍රාමයක්