ජනවාරි, පෙබරවාරි, මාර්තු යන මාස 3 සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව පෙබරවාරි අග හෝ මාර්තු මුල් කාල සීමාවේදී 2025 වසර සඳහා අයවැය ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
පසුගිය බදාදා (06) පැවති රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
