Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශ්වවිද්‍යාල දින දෙකක් වසා තැබීමට තීරණයක්

2 years ago

පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාල වසා තැබෙනවා.

2024 මහ මැතිවරණය හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාල නොවැම්බර් 13 සහ 14 යන දිනවල වසා තැබෙන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසන්නේ.