Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජගිරිය ප්‍රදේශයේ ඇගළුම් කම්හලක ගින්නක්

2 years ago

රාජගිරිය මැදවැලිකඩ මාර්ගයේ නිවසක පවත්වාගෙන යන තාවකාලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ.

ගින්න පාලනය සඳහා මේ වනවිට ගිනිනිවන රථ 4ක් යොදවා ඇති බව වාර්තා වේ.