Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කල බස් රථයක් අනතුරක

2 years ago

බූස්ස වැල්ලමඩ ප්‍රදේශයේදි අද (13) පෙරවරුවේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

පොලිසිය පැවසුවේ ගාල්ල සවුත්ලස් බාලිකා විද්‍යාලයේ සිට ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්වූ බවයි.

පසුව පොලීසිය මැදිහත්වී අනතුරට පත් බස් රථයේ තිබූ ඡන්ද පෙට්ටි වෙනත් වාහනයකින් ප්‍රවාහනය කිරීමට කටයුතු කර තිබේ.