Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න! රංජිත් සියඹලාපිටියට මන්ත්‍රීධූරය අහිමි වෙයි!

2 years ago

කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 312,441 – 64.8%
සමගි ජන බලවේගය – 109,691 – 22.75%
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 26,309 – 5.46%
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 12,373 – 2.57%
සර්වජන බලය – 7,602 – 1.58%

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 07ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 2ක් හිමිවිය.