අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය – 331,692 – 67.22%
සමගි ජන බලවේගය – 98,176 – 19.9%
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 29,961 – – 6.07%
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 11,248 – 2.28%
සර්වජන බලය – 6,008 – 1.22%
ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 07ක් හිමිව ඇත.
ඊට අමතරව සමගි ජන බලවේගට මන්ත්‍රී ධුර 2ක් හිමිවිය.
