කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය – 651,476 – 69.56%
සමගි ජන බලවේගය – 189,394 – 20.22%
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 35,236 – 3.76%
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 30,072 – 3.21%
සර්වජන බලය – 9,999 – 1.07%
ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 12ක් හිමිව ඇත.
ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 03ක් හිමිවිය.
