Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත්‍රිකුණාමල දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල

2 years ago

මෙවර මහ මැතිවරණයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා.

අදාළ මනාප ප්‍රතිඵලය පහතින්.

ජාතික ජන බලවේගය
  • අරුත් හේමචන්ද්‍ර – 38,368
  • රොෂාගේ ප්‍රියසන – 25,814
සමගි ජන බලවේගය
  • ඉම්රාන් මහරුෆ් – 22,779
ඉලංගෙයි තමිල් අරසු කච්චි
  • කදිරවේලු ෂන්මුගම් කුභදාසන් – 18470