Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනුරාධපුර දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල මෙන්න! වසන්ත සමරසිංහට ලක්ෂ දෙක ඉක්ම වූ මනාප සංඛයාවක්!

2 years ago

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

ජාතික ජන බලවේගය

1. වසන්ත සමරසිංහ – 251,639
2. සේනා නානායක්කාර – 86,150
3. සුසිල් රණසිංහ – 72,508
4. සුසන්ත කුමා – 71,695
5. භාග්‍ය ශ්‍රී හේරත් – 63,551
6. පී.ඩී.එන්.කේ. පලිහේන – 52,507
7.තිලිණ සමරකෝන් – 49,730

සමගි ජන බලවේගය

1. රෝහණ බණ්ඩාර – 46,399
2. සුරංග රත්නායක – 24,348