Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෑගල්ල දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල මෙන්න!

2 years ago

කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

ජාතික ජන බලවේගය

1. ධම්මික පටබැඳි – 186,409
2. කෝසල ජයවීර –  61,713
3. සාගරිකා අතාවුද – 59,019
4.මනෝජ් රාජපක්ෂ – 54,173
5. නන්දන මිල්ලගල – 49,635
6. කංචන වැලිපිටිය – 45,723
7. නන්ද බණ්ඩාර – 45,115

සමගි ජන බලවේගය

1. කබීර් හෂීම් – 36,034
2. සුජිත් සංජය පෙරේරා – 26,164