Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

PUCSL නව සාමාජිකයන්ට ව්‍යස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවෙයි

2 years ago

මහජන උපයෝගිතා කොමිසමේ නව සාමාජිකයින්ට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ, ඊයේ (15) රාත්‍රියේ ව්‍යවස්ථාදායක සභාව රැස්වූ අවස්ථාවේදී.

මහජන උපයෝගීතා කොමිසමට, සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළත්.

ඒ අනුව මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල්, මහාචාර්ය ඩබ්ලිව්.බී.ඒ රොද්‍රිගෝ, ආචාර්ය එම්.පී.එස් ප්‍රනාන්දු, පී හේන්නායක සහ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගේ නම් අනුමැතිය හිමිව තිබෙනවා.