Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දින 5ක් තෙල් පෝලිමක සිටි පුද්ගලයෙකු ජිවිතක්ෂයට

4 years ago

කළුතර – ගල්පාත – බටගොඩ ප්‍රදේශයේ ඩීසල් ලබා ගැනීම සඳහා පෝලිමක සිටි 63 හැවිරිදි
පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

දින 5ක් තිස්සේ මෙම පුද්ගලයා පෝලිමේ සිට ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

අහංගම ප්‍රදේශයේ පදිංචි මොහු පුද්ගලික රබර් එකතු කරන ආයතනයක රියදුරෙකු බව සඳහන්.

ලොරි රථය තුළදීම මොහු මියගොස් ඇති බව යි වාර්තා වන්නේ.