Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මීලග ගෑස් නැව පැමිණෙන දිනය සම්බන්ධයෙන් ලිට්රෝ සමාගමෙන් අනාවරණයක්

4 years ago

ගෑස් මෙට්‍රික් ටොන් 7000ක් රැගත් නෞකාවක් ජූලි මස 05 සහ 12 යන කාලවකවානුවේ දී
දිවයිනට ළඟාවෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. 

රට තුළ පවතින දැඩි බලශක්ති අර්බුදය හේතුවෙන් ජනතාව දින ගණනාවක සිට ගෘහස්ථ ගෑස් සිලිනඩර ලබා ගැනීමට නොහැකිව අසරණව සිටිනවා.
 
අවසන් වරට පැවති ගෑස් නෞකාවේ මිලට ගත් ගෑස් බෙදාහැරියේ රට තුළ අතවශ්‍යම සේවා වන සෞඛ්‍ය, කර්මාන්ත, සෞඛ්‍ය ආදිය වෙතයි.