Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෞඛ්‍ය සේවකයින්ට අද(24) දිනයේ ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් ලැයිස්තුව

4 years ago

සෞඛ්‍ය සේවකයින් සඳහා අද (24) සිට ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතයි.

දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් හරහා සෞඛ්‍ය සේවකයින්ට මෙම ඉන්ධන ලබාදීම සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය සෞඛ්‍ය සේවකයින් ඔවුන් සේවය කරන රෝහල් පරිපාලනය හරහා ලියාපදිංචි විය යුතු වේ.

එලෙස ලියාපදිංචි වූ සෞඛ්‍ය සේවකයින්ට පමණක් අද (24) දිනයේදී ඉන්ධන සැපයෙනු ඇත.