Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෞඛ්‍ය අමාත්‍යාංශයට නව වැඩබලන ලේකම්වරියක්

2 years ago

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරිය ලෙස වත්සලා ප්‍රියදර්ශනී මහත්මිය පත්කර තිබෙනවා.

ඒ මහත්මිය එම අමාත්‍යාංශයේම අතිරේක ලේකම්වරියක් වශයෙන් කටයුතු කළ අයෙක්.

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ කටයුතු කරනු ලැබුවා.