Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිගේ පළමු විදෙස් සංචාරය ඉන්දියාවට

2 years ago

ඉන්දීය රජය විසින් කරන ලද ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ නිල සංචාරයක නිරත වනු ඇත.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ජනපතිවරයා දෙසැම්බර් මස තෙවැනි සතියේදී ඉන්දියාව බලා පිටත්වීමට නියමිත බවයි.