Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෛත්‍රී මූර්ති හිමිපාණෝ අමරපුර මහා නිකායේ මහානායක ධුරයට

2 years ago

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරයට කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන් වහන්සේ තේරී පත්වී තිබෙනවා.

අමරපුර මහා නිකාය පාර්ශ්වීය මහානායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් මෙම සංඝ සභා රැස්වීම කලපළුවාව ගෝතම තපෝවනය විහාරස්ථානයේදී පවත්වා තිබුණ බවයි සඳහන් වන්නේ.