Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද තෙල් ගන්න පුළුවන් IOC පිරවුම්හල් මෙන්න

4 years ago

ලංකා ඉන්දියානු ඔයිල් සමාගම විසින් අද(26) දිනයේ ඉන්ධන නිකුත් කරන පිර්වුම්හල් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලංකා IOC ත්‍රිකුණාමල පර්යන්තයෙන් ඊයේ(25) දින ඉන්ධන පිරවුම්හල් 78කට ඉන්ධන පිටත් කර තිබේ.

එම පිරවුම්හල් ලැයිස්තුව පහතින්.

(ත්‍රිකුණාමලයේ සිට මෙම පිරවුම්හල් වෙත ඊයේ දිනයේ ඉන්ධන බවුසර් පිට වී ඇති බැවින් ත්‍රිකුණාමලය ආසන්නයේ ඇති පිරවුම්හල් වෙත මේ වන විටත් එම බවුසර් ළගා වී තිබිය හැක.)

image courtesy – plus info