Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා අතර හමුවක්

2 years ago

ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (04) පවත්වා තිබේ.

ඒ ජනාධිපති කාර්යාලයේදීය.

එහිදී රජයේ ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහය ලබා දෙන බවයි.

මේ වන විට ලෝක බැංකුවේ සහය ලබා දෙන සියලුම ව්‍යාපෘති ඉදිරියටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කර තිබේ.