Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තුවේ ඉන්න අනංගයෙක් ගැන පෙත්සමක්

2 years ago

පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය අංශයේ සේවය කරන තැනැත්තා කෙනෙකුගේ අනුචිත හැසිරීම් පිළිබඳව පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙම තැනැත්තා, සෞඛ්‍ය අංශයෙන් සේවය ලබාගන්නා තරුණ පිරිමි සේවකයන් වෙත අසෝභන සහ අනවශ්‍ය හැසිරීම් ඉදිරිපත් කරන අතර, ලිංගිකත්වයට අදාළව අසභ්‍ය ප්‍රශ්න කිරීම් සහ තවත් විකෘති ක්‍රියාකාරකම් සඳහා පෙළඹී ඇති බවයි සේවකයන් පිරිසකගේ අත්සනින් යුතුව බාර දුන් පෙත්සමක සඳහන් වන්නේ.

මෙම පෙත්සම මඟින්, විධිමත් පරීක්ෂණයක් පවත්වා එම තැනැත්තාට අදාළ විනය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු බලධරයන්ගෙන් ඉල්ලීමක් කර තිනෙමවා..

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කිරීමේ අරමුණින් මේ පිළිබඳව දැඩි පියවරක් ගෙන යාමට නියමිත බව වාර්තා වෙන්නේ.