Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට නව රජයෙන් ලොකු තනතුරක්

2 years ago

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා ලබාගත් බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.