ජෙරොම් ප්‍රනාන්දු මහතා කතෝලික සභාවේ රදගුරුවරයෙකු නොවන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පවසනවා.
ජෙරොම් ප්‍රනාන්දු මහතාව රදගුරු පදවියකට පත්කොට ඇති බවට පසුගිය දා පළ වූ ප්‍රචාරයක් පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් එම සමුළුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා.
එම නිවේදනය පහතින්,

