Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුතුගේ පොලු පහර මවට මරු කැඳවයි

2 years ago

පුතා විසින් මවට පොල්ලකින් පහරදී ඝාතනය කළ පුවතක් ගොඩකවල, බිසෝකොටුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

පුද්ගලික ආරවුලක දුර දිග යාම හේතුවෙන් අද අලුයම් කාලයේදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇත්තේ, ගල්පාය, පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිද කාන්තාවකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිතය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගොඩකවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

එම ඝාතනය සිදුකර තිබුණේ සීදූව පොලිස් වසමේ 02 වන පටුමග ප්‍රදේශයේදීය.

සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.