Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රිවස්ටන් – ලග්ගල මාර්ගයේ බිහිසුණු රිය අනතුරක්

2 years ago

රිවස්ටන් – ලග්ගල මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එම මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් අද (15) පස්වරුවේ අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළි ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ සියලු දෙනා ලග්ගල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

ගාල්ලේ සිට සංචාරයකට පැමිණි පිරිසක් මෙලෙස අනතුරකට ලක්ව ඇති බවයි, පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.