Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෙහෙළියට තවත් ලෙඩක් වැටෙයි! මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතනයට සම්බන්ධ බවට ඥාතීන්ගෙන් පැමිණිල්ලක්!

2 years ago

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනෙකු ඝාතනයට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධබවට චෝදනා කරමින් ජනාධිපති මහජන සම්බන්ධතා අංශයට පැමිණිල්ලක් භාර දී තිබෙනවා.

අනුරාධපුරයේ දී පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවේදී මේජර් ජෙනරාල් ජානක පෙරේරා  මහතා ඇතුළු 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකළ බවට තහවුරු කෙරුණත් එම සිද්ධිය මෙහෙයවා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා බවට ජානක පෙරේරා මහතාගේ ඥාතීන් චෝදනා කරනවා.