Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණෙයි

2 years ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක් සඳහා එක්වූ ජනාධිපතිවරයා, ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.