Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගාල්ලේ වෙඩි තැබීමක්! අයෙක් මරුට!

2 years ago

ගාල්ල, දඩල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල්ගත කිරීමෙන් අනතුරුව තුවාල ලැබූ 38 හැවිරිදි පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.